Home SLPI News ආචාරධර්ම භාවිතය පිළිබඳ පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට ජනමාධ්‍යවේදීන්/මාධ්‍යවේදීනියන් තෝරාගැනීම 2017

ආචාරධර්ම භාවිතය පිළිබඳ පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට ජනමාධ්‍යවේදීන්/මාධ්‍යවේදීනියන් තෝරාගැනීම 2017

මාධ්‍යවේදීන්/මාධ්‍යවේදිනියන් සඳහා ආචාරධර්ම භාවිතය පිළිබඳ පුහුණු වැඩමුළු 04 ක් (කළුතර, කොළඹ, මාතලේ සහ මොණරාගල)පැවැත්වීමට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම  තීරණය කර ඇත. එක් දිස්ත්‍රික්කයකින් මාධ්‍යවේදීන්/මාධ්‍යවේදිනියන් 25 දෙනෙකු  පමණක් ඒ සඳහා තෝරාගැනේ. එම තෝරාගැනීම විධිමත් ක්‍රමවේදයකට අනුව සිදු කිරීමට  ද සැලසුම් කර ඇති බැවින් මේ සමඟ ඇති අයදුම්පත්‍රය සම්පූර්ණ කර ඒ සමඟ ඔබ විසින් මාධ්‍ය වෙත ඉදිරිපත්කළ වාර්තාවන්හි පිටපත් 5ක්  ද අමුණා 96, කිරුළ පාර, කොළඹ-05 දරන ලිපිනයට හෝ අපට ෆැක්ස් කරන්න  011-5335500.

වැඩමුළුව ට තෝරාගන්නා මාධ්‍යවේදීන්/මාධ්‍යවේදිනියන් සඳහා එය පැවැත්වෙන ස්ථානය සහ දිනය පසුව දැනුම්දෙනු ලැබේ.

අයදුම්පත්‍රය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Know your Parliament – North Central Province Workshop –  Anuradhapura

Know your Parliament Youth workshop series on understanding the role of the parliament North Central Province Workshop -  Anuradhapura The third workshop of the "Know Your Parliament"...

Press Club Event – “The India Story: Reform | Perform | Transform”

The Sri Lanka Press Institute (SLPI) hosted the High Commissioner of India to Sri Lanka, H. E. Santhosh Jha on the topic "The India...

Journalism in the Age of Disinformation: The Truth Toolkit for Journalists – Kegalla District Workshop

The Sri Lanka Press Institute is conducting a series of workshops for journalists and media professionals on 'Journalism in the Age of Disinformation: The...

Advanced data journalism training

The advanced data journalism training was successfully concluded with renowned expert Ms. Gurman Bhatia, Award-winning Data Journalist and Director of Revisual Labs, sharing her...

Recent Comments