Home RTI කළුතර දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවක්

කළුතර දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවක්

0
කළුතර දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවක්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් කළුතර දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවක් අද (18) කළුතර ගාර්ඩ්න් බීච් හෝටලයේදී  පැවැත්විය. වෘත්තීය මාධ්‍යකරණයේ නියැලී සිටින මාධ්‍යවේදීන් 30කට ආසන්න සංඛ්‍යාවක් මේ සඳහා සහභාගී වී සිටියහ. ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ කමල් ලියනාරච්චි මහතා සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ නීතීඥ/මාධ්‍යවේදිනී රදිකා ගුණරත්න මෙනෙවිය විසින් මෙම වැඩමුළුව  මෙහෙයවනු ලැබිය.

පෙබරවාරි 4 වෙනිදා සිට ක්‍රියාත්මක වන මෙම පනත ක‍්‍රියාත්මක වීමේදී ඇතිවිය හැකි ප‍්‍රායෝගික තත්ත්වයන් පිළිබඳ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ මෙම වැඩමුළුව  ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තොරතුරු පනත සම්බන්ධයෙන් දැනට පවතින ගැටළු සඳහා මඟපෙන්වීමක් ලබා දීමද මෙහිදී සිදුවිය.

ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ කමල් ලියනාරච්චි මහතා විසින් තොරතුරු දැනගැනීමේ වැඩමුළුවේ සැසියක් පවත්වමින්.
ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ කමල් ලියනාරච්චි මහතා විසින් තොරතුරු දැනගැනීමේ වැඩමුළුවේ සැසියක් පවත්වමින්.

 

 

 

 

 

 

 

 

 

 

 නීති සැසිය මෙහෙයවනු ලැබුවේ නීතීඥ/මාධ්‍යවේදිනී රදිකා ගුණරත්න විසිනි.
නීති සැසිය මෙහෙයවනු ලැබුවේ නීතීඥ/මාධ්‍යවේදිනී රදිකා ගුණරත්න විසිනි.

 

 

 

 

 

 

 

 

 

 

 

වැඩමුළුවට සහභාගි වූ මාධ්‍යවේදීන් පිරිසක්
වැඩමුළුවට සහභාගි වූ මාධ්‍යවේදීන් පිරිසක්
වැඩමුළුවට සහභාගි වූ මාධ්‍යවේදීන් පිරිසක්
වැඩමුළුවට සහභාගි වූ මාධ්‍යවේදීන් පිරිසක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here