ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ (තොරතුරු කොමිසම) පූර්ණ සාමාජිකත්වය හෙවත් කොමසාරිස්වරුන් පස්දෙනා මෙසේ ය

  • සභාපති-මහින්ද ගම්මන්පිල
  • නීතීඥ කිශාලි පින්ටෝ-ජයවර්ධන
  • නීතීඥ සෝමපාල පුංචිහේවා
  • විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ඒ.ඩබ්.ඒ. සලාම්
  • ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන්

15590472_1647712362195614_1703284619750881143_n

ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ 2016.10.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සාමාජිකයන් වශයෙන් (වමේ සිට) ජ්‍යේෂ්ඨ නීතීඥ කිශාලි පින්ටෝ-ජයවර්ධන, ජ්‍යේෂ්ඨ නීතීඥ සෝමපාල පුංචිහේවා සහ සභාපති මහින්ද ගම්මන්පිල මහතා පත්වීම් ලිපි ලබාගත් අවස්ථාව.

15621780_1886173071619377_2402797377189266159_n
හිටපු අභියාචනාධිකරණ විනිසුරු ඒ.ඩබ්.ඒ. සලාම් 2016.12.22 දින තොරතුරු කොමිසමේ සාමාජිකයෙක් වශයෙන් සිය පත්වීම භාරගනිමින්.
15589837_1886173108286040_8942244979804628824_n
ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන් 2016.12.22 දින තොරතුරු කොමිසමේ සාමාජිකයෙක් වශයෙන් සිය පත්වීම භාරගනිමින්.

Leave a Reply