ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ (තොරතුරු කොමිසම) පූර්ණ සාමාජිකත්වය හෙවත් කොමසාරිස්වරුන් පස්දෙනා මෙසේ ය
- සභාපති-මහින්ද ගම්මන්පිල
- නීතීඥ කිශාලි පින්ටෝ-ජයවර්ධන
- නීතීඥ සෝමපාල පුංචිහේවා
- විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ඒ.ඩබ්.ඒ. සලාම්
- ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන්
ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ 2016.10.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සාමාජිකයන් වශයෙන් (වමේ සිට) ජ්‍යේෂ්ඨ නීතීඥ කිශාලි පින්ටෝ-ජයවර්ධන, ජ්‍යේෂ්ඨ නීතීඥ සෝමපාල පුංචිහේවා සහ සභාපති මහින්ද ගම්මන්පිල මහතා පත්වීම් ලිපි ලබාගත් අවස්ථාව.

හිටපු අභියාචනාධිකරණ විනිසුරු ඒ.ඩබ්.ඒ. සලාම් 2016.12.22 දින තොරතුරු කොමිසමේ සාමාජිකයෙක් වශයෙන් සිය පත්වීම භාරගනිමින්.

ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන් 2016.12.22 දින තොරතුරු කොමිසමේ සාමාජිකයෙක් වශයෙන් සිය පත්වීම භාරගනිමින්.