Home SLPI News RTI Journalists Forum

RTI Journalists Forum

0
RTI Journalists Forum

Sri Lanka Press Institute after conducting a series of sessions educating journalists on Right to information (RTI) Act formed a committee to create awareness on RTI and to uplift integrity of journalists. This was formed on 5th June 2018 at SLPI.

The committee meets on the first week of every month. Journalists who like know more about RTI Act and its uses can join.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් තොරතුරු දැනගැනීමේ පනත පිළිබද ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ කාර්යභාරයෙන් පසු තොරතුරු දැනගැනීමේ පනත ප්‍රචලිත කිරීමේ, සක්‍රියව ක්‍රියාත්මක කිරීම හා ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය නගා සිටුවීම වෙනුවෙන් ජනමාධ්‍යවේදී සංසදයක් 2018 ජුනි මස 05 වන දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී ආරම්භ කරන ලදී .

ඒ අනුව සෑම මසකම පළමු සතියේ මෙම ජනමාධ්‍ය සංසදය රැස් වන අතර තොරතුරු දැනගැනීමේ පනත භාවිතයට ගන්නා හා පනත සමග ක්‍රියාත්මක වීමට කැමති ජනමාධ්‍යවේදීන්ට මෙම අවස්ථාවට සහභාගී විය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here